වියහැකි සිදුවීම් |
තහවුරු කරගැනීම |
කොපර් ඌනතාවය (කලාතුරකින්) |
හරිතක්ෂය වූ ඉරි දැකිය හැක. අග්‍රය හරිතක්ෂය වූ තද කොළ පැහැති පත්‍ර ඇතිවේ. පත්‍ර අග්‍ර හරිතක්ෂය වේ. |
නයිට්රජන් අතිරික්ත වීම |
ගොවියාගෙන් අසා පොහොර අනුපාතිකය දැන ගැනීම. බෝගය අධික ලෙස කොළ පැහැ වීම. |
ගඩුපත්ර කුරුවීම (ප්රාදේශීයව) |
ශාක කුරුවේ. පඳුරු දැමීම අඩුවේ. පත්‍ර කොළ පැහැති හෝ තද කොළ පැහැති වන අතර අග්‍රයන් එකට ඇඹරී ඇත. |
සෘජු පත්‍ර සහිත කුරු වූ තද කොළ පැහැ ශාක ඇතිවේ. පඳුරු දැමීම දුර්වල වේ. |
|
ශාකය තද කොළ පැහැයක් ගන්නා අතර පළමුව මේරූ පත්‍ර වල කහ පැහැයට හුරු දුඹුරු පැහැ දාර ඇතිවීම හෝ පත්‍ර අග්‍රයේ තද දුඹුරු පැහැ නෙක්රෝසීය ලප ඇතිවීම/ වියලීයාම දැකිය හැක. |