රෝල් වූ පත්‍ර

 

 

වියහැකි සිදුවීම්     

     තහවුරු කරගැනීම

තැඹිලි පැහැපත්‍ර ඇතිවීම 

සම්පූර්න ශාකයම කහ පැහැයට හුරු තැඹිලි පැහැයක් ගනී. ශාකය කුරුවී මැරීයයි.

පොටෑසියම් ඌනතාවය 

ශාකය තද කොළ පැහැයක් ගන්නා අතර පළමුව මේරූ පත්‍ර වල කහ පැහැයට හුරු දුඹුරු පැහැ දාර ඇතිවීම හෝ පත්‍ර අග්‍රයේ තද දුඹුරු පැහැ නෙක්රෝසීය ලප ඇතිවීම/ වියලීයාම දැකිය හැක.

ලවනතාවය (ප්‍රාදේශීයව)

විශේෂිත ක්ෂේත්‍රවලදී - ශාකය කුරුවේ. පත්‍ර අග්‍ර සුදු පැහැවේ. ක්ෂේත්‍රයේ හිස් අවකාශ දැකිය හැක. ක්ෂේත්‍රයේ තැනින් තැන ලවන තැන්පත් වී ඇති ස්ථානද දැකිය හැක.