වියහැකි සිදුවීම් |
තහවුරු කරගැනීම |
දුඹුරු පුල්ලි රෝගය |
ඕවලාකාර කුඩා දුඹුරු පැහැ පුල්ලි පත්‍ර මත මෙන්ම බීජ මතද ඒකාකාරව පැතිර පවතී. |
සංයුක්ත ඒකාක්ෂයේ තනි තනි ධාන්‍ය මත කහ - තැඹිලි පැහැ දිලිර ජාල ඒකරාශි වී තිබිය හැක. |
|
සිහින් දුඹුරු පුල්ලි රෝගය |
කුඩා පටු දුඹුරු පැහැ රිෂ්ඨ නාරටි වලට සමාන්තරව පත්‍රයෙහි දැකිය හැක. තවද මෙය පත්‍ර කොපුවෙහි මෙන්ම තුෂ මතද දැකීමට පුළුවන. |
ගොයම් මකුණා |
ගොයම් මකුණා ක්ෂේත්රයේ දැකිය හැක. ලාක්ෂණික ගන්ධයක් ඇත. දුර්වර්ණ බොල් බීජ ඇතිවේ. |