වියහැකි සිදුවීම් |
තහවුරු කරගැනීම |
කොපු පනුවා |
කොපු පනුවා ක්ෂේත්රයේ දැකිය හැක. - සුදු පැහැ පැහැදිලි ලප පත්රයේ සමාන්තරව විහිදේ. |
Leptispa |
මොවුන් කා දැමීම හේතුවෙන්, පත්රයට සමාන්තරව විහිදෙන පටු සුදු පැහැ රේකා දැකිය හැක. මෙම රේකා පටුවීම හැරුනු කොට මොවුන්ගේ හානිය හිස්පාගේ හානියට සමානය. |
කොළ හකුලන දළඹුවා |
පත්ර දාරය හැකුලාගෙන බොහෝ විට ඒ තුල පළිබෝධකයා සිටී. පත්රය මත මොවුන් ආහාර ගැනීමෙන් ඇති වූ සුදු පැහැති රේකා දැකිය හැක. |
පළගැටියා |
පත්ර දාරයට හානි නොකර පත්ර තලය කා දැමීමෙන් සිදුරු ඇතිවේ. හානියේ ලාක්ෂණික රටාවක් ඇත. |
ගොයම් නැට්ටුවා |
කීටයා පත්ර තලයට සමාන්තරව පත්ර තලය කා දමයි. මෙලනිටිස් දළඹුවාගේ (green horned caterpillar) හානිය මොවුන්ගේ හානියට සමානය. |
අංකොට තණපෙත්තා |
අංකොට තණපෙත්තා ක්ෂේත්රයේ සිටින විට- පත්ර දාරයට ඇසන්නව පත්ර තලය විශාල කොටසක් කා දැමයි. ලාක්ෂණික රටාවකට දාරය කා දමය |
අංදිග තණපෙත්තා |
අංදිග තණපෙත්තා ක්ෂේත්රයේ සිටින විට- පත්ර දාරයට ඇසන්නව පත්ර තලය විශාල කොටසක් කා දැමයි. ලාක්ෂණික රටාවකට දාරය කා දමයි. |