වියහැකි සිදුවීම් | තහවුරු කරගැනීම |
ඇලුමිනියම් විෂවීම (කලාතුරකින්) |
කලාතුරකින් ඇතිවේ. පසෙහි pH අගය 4ට වඩා අඩු වූ විට |
ක්ෂාරීයතාව (කලාතුරකින්) | විශේෂිත ක්ෂේත්රවලදී - පත්‍ර අග්‍රයෙන් ආරම්භ වී පත්‍ර සුදු - රතු දුඹුරු පැහැ වේ. |
නයිට්රජන් ඌනතාවය (බහුලය) | පොහොර යොදන ප්‍රමාණය වැදගත්වේ. ශාකය කහ පැහැවේ. කුරුවේ. මේරූ පත්‍ර හෝ සම්පූර්න ශාකයම කහ පැහැයට හුරු කොළ පැහැයක් ගනී. |
තැඹිලි පැහැපත්ර ඇතිවීම (කලාතුරකින්) | සම්පූර්න ශාකයම කහ පැහැයට හුරු තැඹිලි පැහැයක් ගනී. ශාකය කුරුවී මැරීයයි. |
පොස්පරස් ඌනතාවය | සෘජු පත්‍ර සහිත කුරු වූ තද කොළ පැහැ ශාක ඇතිවේ. පඳුරු දැමීම දුර්වල වේ. |
පොටෑසියම් ඌනතාවය | ශාකය තද කොළ පැහැයක් ගන්නා අතර පළමුව මේරූ පත්‍ර වල කහ පැහැයට හුරු දුඹුරු පැහැ දාර ඇතිවීම හෝ පත්‍ර අග්‍රයේ තද දුඹුරු පැහැ නෙක්රෝසීය ලප ඇතිවීම/ වියලීයාම දැකිය හැක. |
ලවනතාවය (ප්රාදේශීයව) | විශේෂිත ක්ෂේත්රවලදී - ශාකය කුරුවේ. පත්‍ර අග්‍ර සුදු පැහැවේ. ක්ෂේත්රයේ හිස් අවකාශ දැකිය හැක. ක්ෂේත්රයේ තැනින් තැන ලවන තැන්පත් වී ඇති ස්ථානද දැකිය හැක. |