වියහැකි සිදුවීම් | තහවුරු කරගැනීම |
දුඹුරු පැළ කීඩෑවා | දුඹුරු පැළ කීඩෑවා ක්ෂේත්රයේ සිටීම, කීඩෑ පිළිස්සුමට හේතු වේ. මොවුන් මඟින් තෘණාකාර කුරුවීම, කඩමළු පත්‍ර වෛරස් රෝගය, වැනි වෛරස් රෝග පතුරවයි. |
යකඩ ඌනතාවය (කලාතුරකින්) | ජල සම්පාදිත ක්ෂේත්රවල සාමාන්‍යයෙන් දැකිය නොහැක. අන්තර් නාරටි අවකාශ කහ පැහැ වන අතර නොමේරූ පත්‍රවල හරිතක්ෂය දැකිය හැක. |
දියෙන් යට වී පැවතීම | ශාක උසයාම හා දුර්වල වී ඇතැයිද පැහැය ක්‍රමයෙන් සුදු පැහැ වීම හෝ ගංවතුරට හෝ කුඹුර යටවීම ගැන ගොවියාගෙන් අසා දැන ගැනීම. |
පැළමැක්කා | පත්‍ර කහ හෝ රතු පැහැ වේ. පත්‍ර තලය රෝල් වේ. ක්ෂේත්රයේ ජලය නොමැතිවිට හානිය දැකිය හැක. |
පිට සුදු පැළ කීඩෑවා |
කීඩෑවා ක්ෂේත්රයේ දැකිය හැක. පිට සුදු පැළ කීඩෑවාගේ හානියේදී ඉතා කලාතුරකින් කීඩෑ පිලිස්සුම දැකිය හැක. නමුත් දුඹුරු පැළ කීඩෑවාද සමඟ ක්ෂේත්රයේ දැකිය හැක. වෛරස් රෝග නොපතුරවයි. |