වියහැකි සිදුවීම් | තහවුරු කරගැනීම |
කළු මකුණා | කළු මකුණාගේ හානියේදී කීඩෑ පිලිස්සුම් ස්වභාවය දැකිය හැක. මකුණා යුෂ උරාබීම නිසා ඇති වූ සිදුරු වටා දුඹුර පැහැයක් ගන්නා අතර මේවා කොළ පාලුවේදී ඇතිවන හානියට සමානය. පත්ර රෝල් විය හැක. මකුණන් තෙතමනයට කැමතිය. |
දුඹුරු පැළ කීඩෑවා (ඉතා බහුල හානියකි) | දුඹුරු පැළ කීඩෑවා- ක්ෂේත්රයේ සිටීම, කීඩෑ පිළිස්සුමට හේතු වේ. මොවුන් මඟින් තෘණාකාර කුරුවීම, කඩමළු පත්ර වෛරස් රෝගය, වැනි වෛරස් රෝග පතුරවයි. |
පිට සුදු පැළ කීඩෑවා (කලාතුරකින්) | පිට සුදු පැළ කීඩෑවාගේ හානියේදී ඉතා කලාතුරකින් කීඩෑ පිලිස්සුම දැකිය හැක. වෛරස් රෝග නොපතුරවයි. |