වියහැකි සිදුවීම් | තහවුරු කරගැනීම |
ඇලුමිනියම් විෂවීම | පාංශු pH අගය 4ට වඩා අඩුවීම, පත්ර මත නාරටි අතර තැඹිලි කහ පැහැයෙන් හරිතක්ෂය දැකිය හැක. ශක වර්ධනය දුර්වල වේ. ශක කුරු වේ. |
යකඩ විෂවීම | ශාකයේ පහල පත්ර වල අග්රස්ථයේ ඉතා කුඩා දුඹුරු පැහැ ලප ඇතිවීම හෝ සම්පූර්ණ පත්රයම තැඹිලි කහ හෝ දුඹුරු වියහැක. මුල් මතුපිට කළු පැහැ ආවරනයක් දැකිය හැක. ජලය මතුපිට මලකඩ ස්වභාවයක් “Rust” දැකිය හැක. |
මූල ගැටිති වටපනුවන් | වියළි පසෙහි- පත්ර තැඹිලි - කහ පැහැයක් ගැනීම, මුල් ගැටිති සහිත වීම, අනෙකුත් වටපනු ආසාදන හේතුවෙන්ද සමාන ලක්ෂණ දැකිය හැක. |
වල්නාශක නිසා හානිවීම | මුල් වලට හානි වී ඇතිවිට භාවිතා කරනලද වල්නාශක වර්ග පිලිබද ගොවියාගෙන් අසා දැනගැනීම. |