වියහැකි සිදුවීම් | තහවුරු කරගැනීම |
පොටෑසියම් ඌනතාවය | ශාකය තද කොළ පැහැයක් ගන්නා අතර මේරූ පත්‍ර වල කහ පැහැයට හුරු දුඹුරු පැහැ දාර ඇතිවීම හෝ පත්‍ර අග්‍රයේතද දුඹුරු පැහැ නෙක්රෝසීය ලප ඇතිවීම දැකියහැක. |
යකඩ විෂවීම |
ශාකයේ පහල පත්‍ර වල අග්‍රස්ථයේ ඉතා කුඩා දුඹුරු පැහැ ලප ඇතිවීම හෝ සම්පූර්ණ පත්‍රයම තැඹිලි කහ හෝ දුඹුරු වියහැක. මුල් මතුපිට කළු පැහැ ආවරනයක් දැකිය හැක. ජලය මතුපිට මලකඩ ස්වභාවයක් “Rust” දැකිය හැක. |