වියහැකි සිදුවීම් |
තහවුරු කරගැනීම |
කුහුඹුවන් (වියළි ක්ෂේත්රවල පමණි) | බීජ ක්ෂේත්රයෙන් පිටතට ගෙනයාම හෝ ආහාරයට ගැනීම ක්ෂේත්රයේ හිස් අවකාශ පැවතීම, කුහුඹුවන්ද දක්නට ලැබීම. |
කුරුල්ලන් (බහුලය) | බීජ ස්ථාපනය කරන අවස්ථාවේ බීජ ආහාරයට ගෙන තිබුනේද, ක්ෂේත්රයේ පා සලකුණු තිබුනාද යන්න ගොවියාගෙන් විමසන්න. |
බීජ ප්‍රමාණවත් නොවීම | ප්‍රමාණවත් පැළ සංඛ්‍යාවක් නොමැතිවීම. වැපිරූ බීජ ප්‍රමාණය ගොවියාගෙන් විමසන්න. |
ඒකාකාරී ලෙස බීජ වපුරා නොමැතිවීම |
තැනින්තැන අල්ලි වශයෙන් වහාව පැවතීම, එක් එක් ස්ථානවල බීජ ඝනත්වය වැඩිවීම හෝ අඩුවීම. |
මීයන් (බහුලය) | ක්ෂේත්රයේ මී ගුල් තිබීම ගොයම් ගස් මුලින්ම කපා දමා තිබීම, බෝගයේ මුල් වර්ධක අවධියේදී හානිය සිදු වූ විට පදුරු දැමීම ප්‍රමාද වීම සිදුවන අතර මඩෙහි පා සලකුණුද දැකිය හැක. |
බීජ වප්කරය සිරවීම | යාන්ත්‍රිකව බීජ සිටුවන විට වප්කරය සිරවීම හේතුවෙන් පේළි වල බීජ වැටීම අක්‍රමවත්වීම සිදුවේ. |